අපගේ අනු අංශ

    වැඩිදුර තොරතුරු හා විමසීම්

Secondary Standard Dosimetry Calibration

විකිරණ මිනුම් උපකරණ මගින් ලබාගන්න පාඨාංක වල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා ඒවා නිවැරදිව ක්‍රමාංකනය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම, පුද්ගල ආරක්ෂාව සඳහා යොදාගන්නා මිනුම් උපකරණ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයකට අනුකූලව ක්‍රමාංකනය කිරීම නියාමන කොන්දේසියක් වේ. එසේ නොවන්නේ නම් අදාළ උපකරණයෙන් ලැබෙන මිනුම් අගයයන් නිරවද්‍ය බවට සහතික කිරීමක් ලැබිය නොහැකි ය. විකිරණ සේවකයන්ගේ සහ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ ආරක්ෂාව ද මෙමගින් තව දුරටත් තහවුරු කෙරේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ද්විතීයික සම්මත මාත්‍රාමිති ක්‍රමාංකන විද්‍යාගාරය ද, විකිරණ ආරක්ෂණය සඳහා වන ක්‍රමාංකන සඳහා ISO/IEC 17025:2017අන්තර්ජාතික ප්‍රතීතන සහතිකය ලබා තිබේ.එහි ප්‍රාථමික ප්‍රවිකිරණ සම්මතයන් ලෙස IAEA සහ ප්‍රංශයේ “භාර සහ මිනුම් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික කාර්යාංශය”; BIPM (French Bureau International des Poids et Mesures/International Bureau of Weights and Measures) ක්‍රියාත්මක වේ. එසේම මෙම විද්‍යාගාරය ලෝකය පුරා විහිදී ඇති එවැනි ක්‍රමාංකනවිද්‍යාගාර 66න් එකකි. IAEA ද්විතීයික සම්මත මාත්‍රාමිති ක්‍රමාංකන විද්‍යාගාර ජාලයේ එක් සාමාජිකයෙක් වශයෙන්, මෙම විද්‍යාගාරයIAEA මගින්අඛණ්ඩ අධීක්ෂණයට ලක් කෙරේ.

අවශ්‍යතාවය අනුව, විකිරණ ආරක්ෂාව සඳහා යොදාගන්නා සියලුම න්‍යෂ්ටික මිනුම් උපකරණ වාර්ෂිකව හෝ සමාසිකව ක්‍රමාංකනය කළ යුතු වේ. එසේම, උපකරණයක සෑම අලුත්වැඩියාවකින් පසුවත්, එම උපකරණය යළිත් ක්‍රමාංකනය කළ යුතු ය.

The calibration has to be performed for all protection level radiation measuring/monitoring instruments annually or bi-annually depending on the requirement. Also, after every repairing activity, calibration has to be performed.

Secondary Standard Gamma Beam

Maintenance and perform necessary repairing/faulty analysis of the nuclear instruments in the country are performed by the laboratory. Such as Nuclear Disaster Early Warning System, XRF (X-ray Fluoroscopes), TXRF (Total Reflection X-ray Fluoroscopes), LSC (Liquid Scintillation Counters), Gamma Counting Systems (Sodium Iodide and HpGe; High-purity Germanium), Radiation Survey Meters, Counters, Gauges, and Contamination Monitors, etc.

Medical Standard X-ray Beam

A narrow-spectrum medical X-ray beam, in compliance with the ISO 4037 standard, is also being maintained and used for calibration of X-ray measuring and generating instruments in diagnostic radiology.

Therapy Standard Calibrations

The laboratory is currently expanding its capacity to introduce therapy level calibrations to the radiation generators, measuring instruments used in therapeutic and interventional radiology. This program will also include the scope for catering to the QA/QC operations of radiation generators in both therapeutic and diagnostic radiology.

Island-wide Calibration Services

The SSDL provides island-wide calibration services to the radiation measuring instruments (Survey meters, Pocket dosimeters, Contamination monitors, etc.) and medical X-ray, gammaray diagnostic machines.