“න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ස්වයං ඉගෙනුම් පාඨමාලාව”
“න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ස්වයං ඉගෙනුම් පාඨමාලාව”
පාසලේ 6 ශ්‍රේණිය හා ඉන් ඉහළ පන්ති වල ඉගෙනුම ලබන ආදරණිය දුවේ පුතේ,
ඉක්මනට ලොකු වෙලා න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වෙන්න කැමතිද?
එහෙනම් , අපි මුලින්ම, “න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ” ගැන සරලව හා සැහැල්ලුවෙන් ඉගෙන ගනිමු. ඒ සදහා කරන්න තියෙන්නේ. E-තක්සලාවට එකතු කරලා තියන ස්වයං ඉගෙනුම් පාඨමාලාව පියවරෙන් පියවර සම්පුර්ණ කරන එකයි.
මෙම ස්වයං ඉගෙනුම් පාඨමාලාව අනු ඒකක පහකින් යුක්තයි
එම අනු කොටස් තමයි,
– විකිරණ පිළිබද මුලික කරුණු.
– විකිරණ මැනීම.
– විකිරණ වලින් ආරක්ෂා වීම.
– න්‍යෂ්ටික බලය.
– විකිරණ තාක්ෂණයේ භාවිත.
එක් එක් අනු ඒකක සාර්ථකව නිම කරමින් ඉදිරියට ගියාම අවසානයේ මාර්ග ගත ආකාරයට වටිනා සහතික පත්‍රයකුත් ලබා ගන්න පුළුවන්.
එහෙනම් ඉක්මනින්ම “න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ” ස්වයං ඉගෙනුම් පාඨමාලාවට එකතු වෙන්න. න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය විෂය ඉතා සරලව හා සැහැල්ලුවෙන් ඉගෙන ගන්න අතරම යාහළුවොත් එක්ක තරග කරන්නත් පුළුවන්.