ශ්‍රී ලංකාව තුල න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමීව භාවිතා කිරීමට සහාය දක්වන මූල්‍ය ක්ෂේත්රයේ ජාතික ක්‍රියාකාරයකු වීම.
සියලුමඅභ්යන්තර සහ බාහිර පාරිභෝගිකයින් සඳහා හොඳින් දැනුවත් බවින් යුතුව, ඵලදායී තීරණ ගැනීම ට අවශ්‍ය මූල්‍ය විසඳුම්ලබාදීම.ආරක්ෂාව පිළිබඳ මනාව සැලකිලිමත් වෙමින්න්යෂ්ටික තාක්ෂණයේ සාමකාමීයෙදවුම්පිළිබඳපුරෝකථනයට සහ කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට ආයතනයේ සේවකයන්හට අවශ්‍ය මුල්‍ය දැනුම,තොරතුරු, විශ්ලේෂණ සහ ක්‍රමවේද සම්පාදනය කිරීම.