ක්ෂුද්‍රජීවී පරීක්ෂාවන්

කවුරුන් සඳහා ද

වෛද්‍ය උපකරණ හා ආහාර නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ ආනයනකරුවන්

සේවාවේ අරමුණ

තම නිෂ්පාදන වල ක්ෂුද්‍රජීවී ගුණාත්මකභාවය පිළිබඳව තක්සේරු කර ගැනීමට

සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු

වෛද්‍ය නිෂ්පාදන සඳහා ජීවාණුහරණය සිදුකල යුතු  මාත්‍රාව වලංගු කිරීම ඇතුළුව;

  • Initial Bioburden test
  • Sterility test

ආහාර සහ වෙනත් නිෂ්පාදන සඳහා පහත සඳහන් ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරාමිතීන්  විශ්ලේෂණය කරනු ලැබේ.

  • Total Coliform
  • Fecal Coliform
  • Total plate count
  • Yeast and mold count

 

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය අයකිරීම රුපියල් (බදු රහිතව)
Initial Bioburden test/Total plate count/ Yeast and mold count
1350.00
Sterility test
2750.00
Total Coliform/ Fecal Coliform
2869.56

ඉහත මිලගණන් වලට කොන්දේසී අදාළ වේ.