විකිරණ පහසුකම් සැලසුම්කරණය සඳහා තාක්ෂණික සහාය

කවුරුන් සඳහා ද
වෛද්‍ය, කාර්මික, කෘෂිකාර්මික හා පර්යේෂණ පහසුකම්වල විකිරණ භාවිතා කරන්නන්
සේවාවේ අරමුණ
නියාමන අවශ්‍යතා වලට අනුකූල ඉංජිනේරු පාලන ක්‍රමවේද තුළින් සේවකයන්ගේ ආරක්ෂාව සහ විකිරණශීලී ප්‍රභවයන්ගේ ආරක්ෂාව සහතික කිරීම.
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
ඉදිකිරීම් ආරම්භයේ සිටම විකිරණ පහසුකම් නියාමන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර සුදුසු ආරක්ෂණ සහ ආරක්ෂක අවශ්‍යතා සපුරාලිය යුතුය. පහසුකමෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීම සඳහා මූලික ඉංජිනේරු ක්‍රමවේද (ඊයම් දොරවල්, ඊයම් වීදුරු, කොන්ක්‍රීට් බිත්ති ආදිය) ඉතා වැදගත් වේ.
විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශය විසින් මෙම සේවාව සපයන්නේ සුදුසු ඉංජිනේරු පාලනයන් සැලසුම් කිරීමේදී විකිරණ පහසුකම් හාවිතා කරන්නන් හට සහාය වීම සඳහා ය.
ආකෘති නිර්මාණ මෙවලම් භාවිතයෙන් හා විකිරණ ප්‍රවාහ විශ්ලේෂණය මඟින් ඇස්තමේන්තු කිරීම් කරනු ලැබේ.
ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය
කාර්යයේ සංකීර්ණත්වය හා විෂය පථය මත රඳා පවතී
Relevant Documents
Contacts of Service Master
නිරෝධ රණසිංහ මහතා
0112533427/428
දිගුව : 251
විද්‍යුත් තැපෑල: nirodha@aeb.gov.lk