- මුල් පිටුව
- අප ගැන
- දැක්ම සහ මෙහෙවර
- අරමුණු
- අපගේ ඉතිහාසය
- රේඛීය අමාත්‍යංශය
- සභාපතිතුමා
- කළමනාකරණ මණ්ඩලය
- අධ්‍යක්ෂක ජෙනරාල් තුමා
- අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්යක්ෂ – ජෛව විද්‍යා
- නියෝජ්‍ය අධ්‍යක්ෂක - තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන
- නියෝජ්‍ය අධ්යක්ෂ – තාක්ෂණික සංවර්ධන හා සේවා
- නියෝජ්‍ය අධ්යක්ෂ – සමස්ථානික ජල විද්‍යා
- නියෝජ්‍ය අධ්යක්ෂ – විකිරණ පිරිසැකසුම්
- නියෝජ්‍ය අධ්‍යක්ෂක- නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
- නියෝජ්‍ය අධ්යක්ෂ – පරිපාලන සහ මානව සම්පත්
- නියෝජ්‍ය අධ්යක්ෂ – මූල්‍ය
- රැකියා අවස්ථා
- අංශ
- අපගේ සේවාවන්
- අපගේ නිමැවුම්
- ක්‍රියාකාරකම්
- ප්‍රසම්පාදන
- තොරතුරු
- අන්තර්ජාල ගෙවීම් පෝරමය
- විමසීම්
නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය
Home / නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය
Certification Body for Non-Destructive Testing
ISO/IEC 17024: 2012 සහ ISO/IEC 9712: 2012 ප්‍රමිතීන්ට අනුකූලව නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT) සිය ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය සඳහා, විශ්වාසනීය නිර්විනාශක පරීක්ෂණ සුදුසුකම් ලබාදීමේ සහ සහතික කිරීමේ සේවාවන් සපයනු ලබයි. විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) ශ්‍රී ලංකා සහතික කිරීමේ යෝජනා ක්‍රමයේ හිමිකරු වේ. CBNDT ආයතනය 2009 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් ISO 17024: 2012 තත්ත්ව ප්‍රමිතියට අනුකුල බවට ප්‍රතීතනය කර ඇත. එසේම, එය සඳහා ICNDT හි බහුපාර්ශ්වික පිළිගැනීමේ ගිවිසුමේ (MRA) උපලේඛනය 2 යටතේ ලියාපදිංචිකල නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් සහතික කිරීමේ ආයතනයකි.
ලියාපදිංචි කල කාර්යාලය
ලිපිනය: නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT)
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය බාරේ
අංක 60/460,
බේස්ලයින් පාර,
වැල්ලම්පිටිය,
ශ්‍රී ලංකාව.
දුරකථන +94 (0) 112533427-8
ෆැක්ස් +94 (0) 112533448
විද්‍යුත් තැපෑල cbndt@aeb.gov.lk
වෙබ් https://aeb.gov.lk
මෙහෙයුම් ලිපිනය
නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT)
නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT),
977/18,
බුලුගහ හන්දිය,
නුවර පාර, කැලණිය.
ශ්‍රී ලංකාව.
දුරකථන +94 (0) 112987854 දිගුව. 323
ෆැක්ස් +94 (0) 112987851
විද්‍යුත් තැපෑල cbndt@aeb.gov.lk
වෙබ් https://aeb.gov.lk