කවුරුන් සඳහා ද
වෛද්‍ය උපකරණ හා ආහාර නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ ආනයනකරුවන්
සේවාවේ අරමුණ
තම නිෂ්පාදන වල ක්ෂුද්රජීවී ගුණාත්මකභාවය පිළිබඳව තක්සේරු කර ගැනීමට
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
වෛද්‍ය නිෂ්පාදන සඳහා ජීවාණුහරණය සිදුකල යුතු මාත්‍රාව වලංගු කිරීම ඇතුළුව;
- Initial Bioburden test
- Sterility test
ආහාර සහ වෙනත් නිෂ්පාදන සඳහා පහත සඳහන් ක්ෂුද්රජීව විද්‍යාත්මක පරාමිතීන් විශ්ලේෂණය කරනු ලැබේ.
- Total Coliform
- Fecal Coliform
- Total plate count
- Yeast and mold count
ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය