විකිරණ ආවරක වල ක්‍රියාකාරීත්වය සහතිකකරණය

කවුරුන් සඳහා ද
කොන්ත්‍රාත්කරුවන් සහ විකිරණ පහසුකම් නිර්මාණකරුවන් සඳහා
සේවාවේ අරමුණ
සත්‍යාපිත කාර්ය සාධනය සහිත ඉංජිනේරු පාලන පද්ධති හරහා සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම.
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
විකිරණ පහසුකම් වල විකිරණ පිටවීම වැලැක්වීම සඳහා ඊයම් දොරවල්, ඊයම් වීදුරු සහ කොන්ක්‍රීට් බිත්ති වැනි ඉංජිනේරු පාලක ක්‍රමවේද භාවිතා කරයි. නියාමන නිර්දේශයන් සමඟ මෙම ඉංජිනේරු පාලක ක්‍රමවේද වල කාර්ය සාධනය සහතික කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන්, ඊයම් දොරවල්වල, ඊයම් තහඩු වල ඝණකම, ඊයම් වීදුරු වල විකිරණ ශක්ති හායනය නිසියාකාරව සහතික කළ යුතුය. ප්‍රමාණවත් ආවරණයක් නොමැති විකිරණ ආවරක, සේවකයින්ට මෙන්ම මහජනයාටත් අනතුරුදායක විය හැකිය. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශය මෙම ආරක්‍ෂිත පද්ධතිවල ක්‍රියාකාරීත්වය, නියාමන අවශ්‍යතාවයට අනුකූල බව සහතික කිරීම සඳහා කාර්ය සාධන සත්‍යාපන සේවාවක් සපයයි.
ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය
කාර්යයේ සංකීර්ණත්වය හා විෂය පථය මත රඳා පවතී
Relevant Documents
Contacts of Service Master
නිරාෂා රත්නවීර මිය
0112533427/428
දිගුව: 124
විද්‍යුත් තැපෑල: nirasha@aeb.gov.lk