විකිරණ අධීක්ෂණ සේවාව

කවුරුන් සඳහා ද

ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට

සේවාවේ අරමුණ

මහජනතාවට විශ්වාසදායක විකිරණ මිනුම් සේවා සැපයීම

සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු

විකිරණශීලීතාවය, විකිරණ මට්ටම, මාත්‍රා අනුපාතය, විකිරණශීලී අපවිත්‍රවීම් හෝ රේඩෝන් සාන්ද්‍රණය මැනීම සඳහා විකිරණ අධීක්ෂණ සේවාව ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දේ. රසායනාගාර මිනුම් හෝ ක්ෂේත්‍ර / ස්ථානීය මිනුම් ලෙස සේවාව ලබා ගත හැකිය. ඛනිජ සාම්පල (අර්ධ / වටිනා මැණික්, හඳුනා නොගත් ඛනිජ සාම්පල ආදිය) සහ සැක සහිත ද්‍රව්‍ය වැනි අක්‍රමවත් වස්තූන් සඳහා මෙම සේවාව විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙම මිනුම් සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම විනාශකාරී නොවන අතර විකිරණශීලීතා මට්ටම් සහ විකිරණශීලී සමස්ථානික සංයුතිය ආසන්න වශයෙන් දැක්විය හැකිය.

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

කාර්යයයේ ස්වභාවය මත

    Relevant Documents

    Contacts of Service Master

නිරෝධ රණසිංහ මහතා
0112533427/428
දිගුව : 251
විද්‍යුත් තැපෑල: nirodha@aeb.gov.lk