ශ්‍රී ලංකාවේ පාරිසරික විකිරණ මට්ටම

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් රට පුරා විවිධ ස්ථානවල පාරිසරික විකිරණ මට්ටම් අඛණ්ඩව මැනීම සඳහා මාර්ගගත (online) විකිරණ මට්ටම් නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර ඇත. මෙම පද්ධතිය න්‍යෂ්ටික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ද ක්‍රියා කරයි.

මේ වන විට කොළඹ, පුත්තලම, මන්නාරම, ඩෙල්ෆ්ට්, කන්කසන්තුරෙයි, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මහනුවර  යන දුරස්ථ අධීක්ෂණ ස්ථාන 8 ක් ස්ථාපනය කර ඇත. ඉහත පද්ධතියේ මධ්‍යම අධීක්ෂණ ස්ථානය (CMS) ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල (SLAEB) පරිශ්‍රයේ ස්ථාපනය කර ඇත.

මධ්‍යම අධීක්ෂණ මධ්‍යස්ථානයට ලැබී ඇති  දෛනික සාමාන්‍ය අගයන් පහත දැක්වේ.

DATE: 08/01/2025 07:12:28 am
Error: Cannot create object
පිහිටීම සාමාන්‍ය මාත්‍රා මට්ටම (nSv/hr)