අරාක්ෂාව, සුරක්ෂිතබව සහ තත්වය තහවුරු කරගනිමින්, න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදවුම් ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා එහි ප්‍රතිලාභ උපයෝගී කරගැනීම.
සහ
විකිරණ සේවකයින්, මහජනතාව හා පරිසරය අනවශ්‍ය ලෙස අයනීකරණ විකිරණ වලට නිරාවරණය වීම වැලැක්වීම සඳහා විකිරණ ආරක්ෂණ සේවා සැපයීම.