2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා, තොරතුරු දැනගැනීමේ අයදුම්පත 1 භාවිතා කරමින් පහත සඳහන් තොරතුරු නිලධාරීන්ට තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය (මෙම ආකෘති පත්‍රය සම්පුර්ණ කිරීම තොරතුරු ලබා ගැනීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන අතර අවශ්‍ය තොරතුරු සඳහන් කෙරෙන ඕනෑම ලිඛිත ලිපියක්, විද්‍යුත් තැපෑලක් හෝ වාචික ඉල්ලීමක් ඉහත පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රමාණවත් වේ). අයදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.