Sri Lanka Atomic Energy Board

Sinhala (Sri Lanka)English (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
Sitemap
FAQ Contact Us

“Ceylon Tea” අනන්‍යතාවය හඳුනා ගැනීම උදෙසා භූ රසායනික ප්‍රවේශය යොදා ගැනීම පිළිබඳ නියමු ව්‍යාපෘතිය

This content is available only in English language.

tea1

ජලය හැරුණු කොට ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය තේ ය. ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළ තුළ තේ සඳහා අධික ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම තේ නිෂ්පාදකයා වන අතරම තේ කර්මාන්තය සඳහා විශාල කීර්තියක් අත් කරගත් රටකි. වර්තමානයේ තේ අපනයනය හරහා ඉහළ විදේශ විනිමයක් උපයන අතර එය රටේ ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සපයනු ලබන ප්‍රධානතම වැවිලි බෝගයකි.ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික විවිධත්වය හා සාරවත් පාංශු සාධක නිසා  “Ceylon Tea” සඳහා පවතින ඉල්ලුම අති විශාලය. වර්තමානයේ  “Ceylon Tea”  ලෝකයේ රටවල් 142 කට අධික ප්‍රමාණයකට විහිදුණු මිලියන ගණනක පාරිභෝගිකයන්ගේ පරිභෝජන අවශ්‍යතාවය සපුරාලයි.

“Ceylon Tea”  සඳහා ඇති මෙම අධික ඉල්ලුම හේතුවෙන් ලෝකයේ තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල නිෂ්පාදන  “Ceylon Tea”  ලෙස ව්‍යාජ ලේබල් යොදා ගනිමින් ලෝක වෙළඳ පොළට එක් කිරීම දැක ගත හැකිය. මේ හේතුවෙන් ලංකාවේ තේ අපනයන වෙළඳ පොළ අවම වෙමින් පවතී. ඒ නිසාවෙන් විදෙස් වෙළඳ පොළ වෙත යොමු කරන තේ නිෂ්පාදන වල ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. 

 පවතින තත්වය හමුවේ න්‍යෂ්ටික තාක්ෂණය තුළින්  “Ceylon Tea” වල ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය එක්ව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ත්‍රෛයි-පාර්ශවික ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. 

විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායනක මැතිතුමා, වැවිලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා හා සමාගම් වතු ප්‍රතිංස්කරණ තේ, වතු බෝග, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයනය විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා  ප්‍රමුඛ කොටගත් රාජ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීම, 2021.02.02  වන දින පස්වරු 02.00  ට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

c,h yereKq fldg f,dj jeäu msrsilf.a m%sh;u mdkh f;a h' ta fya;=fjka f,dal fj<|fmd< ;=< f;a i|yd wêl b,a¨ula mj;S' › ,xldj f,dj m%uqL;u f;a ksIamdolhd jk w;ru f;a l¾udka;h i|yd úYd, lS¾;shlaa w;a lr.;a rgls' j¾;udkfha f;a wmkhkh yryd by< úfoaY úksuhla Wmhk w;r th rfÜ wd¾:slhg ie<lsh hq;= odhl;ajhla imhkq ,nk m%Odk;u jeú,s fnda.hls'

› ,xldfõ mj;sk foaY.=Ksl úúO;ajh yd idrj;a mdxY= idOl ksid “Ceylon Tea” i|yd mj;sk b,a,qu w;s úYd,h' j¾;udkfha “Ceylon Tea” f,dalfha rgj,a 142 lg wêl m%udKhlg úysÿKq ñ,shk .Kkl mdrsfNda.slhkaf.a mrsfNdack wjYH;djh imqrd,hs' “Ceylon Tea” i|yd we;s fuu wêl b,a,qu fya;=fjka f,dalfha f;a ksIamdokh lrk wfkl=;a rgj, ksIamdok “Ceylon Tea” f,i jHdc f,an,a fhdod .ksñka f,dal fj<| fmd<g tla lsrSu oel .; yelsh' fï fya;=fjka ,xldfõ f;a wmkhk fj<| fmd< wju fjñka mj;S' ta ksidfjka úfoia fj<| fmd< fj; fhduqq lrk f;a ksIamdok j, › ,dxlSSh wkkH;djh ;yjqre lr .ekSSu b;d jeo.;a ld,Sk wjYH;djhla njg m;aj we;'

mj;sk ;;ajh yuqfõ kHIaál ;dlaIKh ;=<ska “Ceylon Tea” j, › ,dxlSh wkkH;djh ;yjqre lsrSfï l%ufõohla ilia lsrSu i|yd › ,xld mrudKql n,Yla;s uKav,h" › ,xld f;a uKav,h yd › ,xld f;a m¾fhaIKdh;kh tlaj kshuq jHdmD;shla l%shd;aul lsrSug ff;%hs-md¾Yúl .súiqula w;aika lsrSug lghq;= fhdod we;'

úÿ,sn, wud;H .re v,ia w,ymafmreu ue;s;=ud" iQ¾h n, iq<x yd c, úÿ,s ckk jHdmD;ss ixj¾Ok rdcH wud;H .re ÿñkao osidkdhkl ue;s;=ud" jeú,s ixj¾Ok rdcH wud;H ffjoH .re rfïIaa m;srK ue;s;=ud yd iud.ï j;= m%;sxialrK f;a" j;= fnda." f;a l¾udka;Yd,d kùlrKh yd f;a wmkhkh úúOdx.SlrKh ms<sn| rdcH wud;H .re lkl fyar;a ue;s;=ud  m%%uqL fldg.;a rdcH ks,OdrSkaf.aa uQ,ssl;ajfhka fuu .ssúiqu w;aika lsrSu" 2021.02.02 jk osk miajre 02.00 g › ,xld mrudKql n,Yla;s uKav, m%Odk ld¾hd,fha§ isÿ lsrSug kshñ;h'