Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
???? ????????
???? ??? ??? ???????
  • Atomic Slide 1
  • NDT Inspection 1
  • NDT Inspection 2
  • LSD
  • Awareness

??????? ??????? ??????

2014 ??? 40 ??? ??????? ????? ??? ????? ??????? ????? ???? ??????? ??????? ?????? ???????? ?? ??????? ??????????? ???? ??????????? ?? ???????????? ???????.

?????? ?? ?????????? ????????? ???????? ????? ?????? ???????????, ???????, ?????? ?? ???????? ?????????? ???????? ???? ????? ?????? ???? ??? ???? ??? ? ?? ?????? ????? ????? ???? ??????? ??????? ??????? ???????.

????? ???? ??????? ????? ?? ???

??????? ????? ???????? ??????? ?????? ???? ?? 1969 ?????? ??? 19 ??? ???????????? ??? ?????? ??? 2014 ??? 40 ??? ???????????? ??? ????? ????? ???? ??????? ??????? ?????? ?? ????? ???? ??????? ????? ?????? ?????? ??? ???? ????? ??????? ??? ???.

??? ?? ???? ??????? ????? ???? ??????? ??????? ??????, ????? ???????? ???? ????????? ???????? ?? ??????? ???? ???????? ????? ???? ??????? ????? ?????? ?????? ??????? ?????? ??  ????????? ?????? ??????? ?????? ?????? ???? ???????? ????? ???? ??.

??? ?? ??? 2015 ?????? 01 ??? ??? ?????????????.  

 

දෝශය
  • XML Parsing Error at 1:687. Error 9: Invalid character

“Ceylon Tea” අනන්‍යතාවය හඳුනා ගැනීම උදෙසා භූ රසායනික ප්‍රවේශය යොදා ගැනීම පිළිබඳ නියමු ව්‍යාපෘතිය

This content is available only in English language.

tea1

ජලය හැරුණු කොට ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය තේ ය. ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළ තුළ තේ සඳහා අධික ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම තේ නිෂ්පාදකයා වන අතරම තේ කර්මාන්තය සඳහා විශාල කීර්තියක් අත් කරගත් රටකි. වර්තමානයේ තේ අපනයනය හරහා ඉහළ විදේශ විනිමයක් උපයන අතර එය රටේ ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සපයනු ලබන ප්‍රධානතම වැවිලි බෝගයකි.ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික විවිධත්වය හා සාරවත් පාංශු සාධක නිසා  “Ceylon Tea” සඳහා පවතින ඉල්ලුම අති විශාලය. වර්තමානයේ  “Ceylon Tea”  ලෝකයේ රටවල් 142 කට අධික ප්‍රමාණයකට විහිදුණු මිලියන ගණනක පාරිභෝගිකයන්ගේ පරිභෝජන අවශ්‍යතාවය සපුරාලයි.

තව දුරටත් කියවන්න...
 

Awareness for Industrial Development Board

This content is available only in English language.

ncndt 1

The National Center for Non Destructive Testing (NCNDT) of Sri Lanka Atomic Energy Board conducted an awareness programme for the Industrial Development Board (IDB) on 23rd of December 2020 at NCNDT to aware of the IDB about NCNDT and its activities. The major objective of this particular program was to develop a mechanism to provide NDT service for industrial development.

Eng. W.A.P.K. Nishantha, Director- Engineer (Engineering Division), and a team from IDB participated in this event.

තව දුරටත් කියවන්න...
 

අලුත් හුස්මක් ව්‍යාපෘතිය ඇරඹුණු වගයි.......

This content is available only in English language.

husmak

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මරණ රාශියකට හේතුවක් වන පිළිකා රෝගී තත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමටත් එහි  ව්‍යාප්තිය තීරණය කිරීමටත්, PET/CT ස්කෑන් පරීක්ෂාව  සිදුකරන අතර ඒ  සඳහා  FDG  (Fluro Deoxy Glucose)  නම් විකිරණශීලී ඖෂධය ශරීර ගත කල යුතුය. අද වන විට මෙම විකිරණශීලී ඖෂධය විශාල පිරිවැයක් දරා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අතර, ඉතා සීමිත රෝගීන් පිරිසකට පමණක් මෙම ඖෂධය ලබා දීමට සිදු වී ඇත. 

පවතින තත්වය හමුවේ රටේ බහුතරයක් ජනතාවට මෙම පහසුකම ලබාදීම උදෙසා, FDG ඖෂධය දේශීයව නිපදවීමට අවශ්‍ය  සයික්ලොට්‍රෝන යන්ත්‍රයක් ස්ථාපනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අවධානය යොමු විය.  එහි ප්‍රථිපලයක් ලෙස අලුත් හුස්මක් ව්‍යාපෘතිය  යටතේ සයික්ලොට්‍රෝන යන්ත්‍රයක් ස්ථාපනය උදෙසා වන අවබෝධතා ගිවිසුම්  දෙකක් 2021 ජනවාරි මස 13 වන දින අත්සන් කිරීම සිදු කරනු ලැබීය. සූර්ය බල,  සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා සහ ඖෂධ නිෂ්පාදනසැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු චන්න  ජයසුමන මැතිතුමා ප්‍රමුඛ කොටගත් රාජ්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. 

තව දුරටත් කියවන්න...
 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහසක් නිමැවුම් 2020 තරගයේදී රන් පදක්කමක් දිනාගනී ...!

This content is available only in English language.


1212

 ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්‍යෂ්ටික යන්ත්‍රෝපකරණ විද්‍යාගාරය විසින් ඉදිරිපත් කර තිබු විකිරණමිතික හා විකිරණ ආදර්ශන උපාංග කට්ටලය සඳහා රන් සම්මානයක් හිමි වී තිබේ.

විද්‍යාත්මක නිළධාරී නිරෝධ රණසිංහ සමග ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ, තාක්ෂණික කණ්ඩායම වසර 03ක පමණ කාලයක් තුල සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස එම කට්ටලය නිර්මාණය කර ඇත. මෙම කට්ටලය තුල පහත දක්වා ඇති විකිරණ මිනුම් සහ ආදර්ශන උපකරණ 03 අඩංගු වේ.

  • Radi Count නම් ගයිගර් මුලර් විකිරණ මාපක පර්යේෂණ උපකරණය
  • Radi Rate ගැමා කිරණ මාපකය
  • විද්යුත් වළා කුටීරය (Electric Cloud Chamber) නම් විකිරණ ආදර්ශන උපකරණය

 

තව දුරටත් කියවන්න...
 

දෙස් විදෙස් විකිරණ සේවකයන් සුරකින අපගේ පුද්ගල විකිරණමිතික සේවාව

This content is available only in English language.


krishan

පුද්ගල විකිරණමිතික සේවාව යනු, කිසියම් පුද්ගලයකු වෘත්තීමය වශයෙන් අයනීකාරක විකිරණවලට නිරාවරණය වීම පිළිබඳව අධීක්ෂණය කිරීම, ඇගයීම, සුරැකීම හා විධිමත් ලෙස වාර්තා කිරීම සිදු කරන ක්‍රමවත්වූ ක්‍රියාවලියකින් සැදුම් ලත් විශේෂිත සේවයකි. විකිරණ සේවකයන් අයනීකරණ විකිරණවලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම අරමුණු කොටගත් පුද්ගල විකිරණමිතික තාක්ෂණය 80 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර මුලින්ම භාවිතා කරන ලද්දේ X කිරණ ඡායා පටල ක්‍රමවේදයයි.  1988 වසරේදී තාප සංදිප්තතා මාපක - Thermo-Luminescent Dosimeters (TLDs) ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කල අතර, 1999 අංක 01 දරණ අයනීකාරක විකිරණ ආරක්ෂණ රෙගුලාසි වලට අනුව මෙරට සෑම විකිරණ සේවකයෙකුම පුද්ගල විකිරණමිතික සේවාව ලබාගැනීම අනිවාර්යය කර ඇත.

තව දුරටත් කියවන්න...
 

E Services



???? ?? ??????????

Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday69
mod_vvisit_counterYesterday719
mod_vvisit_counterThis week4025
mod_vvisit_counterLast week5287
mod_vvisit_counterAll days19886165

Today: මාර් 05, 2021

E-Magazine


Examination Results

?????? ????????