Sri Lanka Atomic Energy Board

Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Get sinhala unicode font  Get tamil unicode font
Sitemap
FAQ Contact Us
  • Atomic Slide 1
  • NDT Inspection 1
  • NDT Inspection 2
  • LSD
  • Awareness

 Sri Lanka Atomic Energy Board

The Atomic Energy Board (AEB) of Sri Lanka is a Statutory Body functioning under the Ministry of Power and Energy which was established by the Sri Lanka Atomic Energy Act No.40 of 2014.Radiation and Radioisotope Technology has a wide range of applications in many fields that can make a significant contribution to the development of medical, agricultural, industrial, energy and environmental sectors in Sri Lanka. The Atomic Energy Board (AEB) has the responsibility of facilitating the utilization of this technology in the above-mentioned sectors in Sri Lanka.

New Act of Sri Lanka Atomic Energy

The ATOMIC ENERGY AUTHORITY (AEA) which was established by the Sri Lanka Atomic Energy Authority Act, Number 19 of 1969, has been repealed and two institutions The Sri Lanka Atomic Energy Board and The Sri Lanka Atomic Energy Regulatory Council, have been established by the Sri Lanka Atomic Energy Act, No. 40 of 2014. The new Act was published as a Supplement to Part II of the Gazette of the Democratic Socialist Republic of Sri Lanka of November 07th, 2014.

Sri Lanka Atomic Energy Act, No. 40 of 2014 certified on 04th November, 2014, empowers the Sri Lanka Atomic Energy Board (AEB) to carry out activities to promote and encourage the use of Nuclear Science and Technology for national development purposes; while the Atomic Energy Regulatory Council for the regulation of practices involving ionizing radiation, the safety and security of sources and the Non- Proliferation of nuclear weapons and the safeguards.

The Sri Lanka Atomic Energy Board permits the beneficial and peaceful applications of nuclear science and technology in health, industry, environment and agriculture, for national development within Sri Lanka.

The Sri Lanka Atomic Energy Regulatory Council ensures adequate protection of individuals, society and the environment now and in the future, against the potentially harmful effects of ionizing radiation and for the safety and security of radiation sources, by the establishment and maintenance of a regulatory control system, including the adoption of standards, licensing system, inspection and enforcement to govern all practices involving ionizing radiation.

The New Act fulfills obligations of the government of Sri Lanka under relevant international instruments in the field of nuclear energy entered into by Sri Lanka, and in particular the Treaty on the Non-Proliferation of Nuclear Weapons and the Safeguards Agreements.The new Act came into operation on 1st January 2015.

 

න්‍යෂ්ටික සුරක්ෂිතතාවය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ දායකත්වය…

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අංශයක් ලෙස විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය පෙන්වා දිය හැකිය.විකිරණ ආරක්ෂාව සහ න්‍යෂ්ටික සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවශ්‍ය වන විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා සැපයීම එම අංශයේ ප්‍රමුඛතම කාර්යයක් වේ.

න්‍යෂ්ටික සුරක්ෂිතතාවය (Nuclear Security) යනු වර්තමානය වන විට ගෝලීය වශයෙන් කතා බහට ලක්වූ ඉතා වැදගත් මාතෘකාවකි.විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් අනවසරයෙන් අයහපත් අරමුණක් සදහා භාවිත කිරීම වැලැක්වීම න්‍යෂ්ටික සුරක්ෂිතතාවයයේ මූලික අරමුණ වේ.විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් භාවිතකිරීමට හෝ ප්‍රවාහනයට බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය නියාමන අවශතාවකි.

අප රටතුළ විකිරණ ප්‍රභව වල සහ ඒවා භාවිතයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රාගාර ආදියේ ආරක්ෂාව තහවුරු කිරීම,නියාමන ක්‍රියාවලියෙන් බැහැරවූ විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් හදුනාගැනීම මෙන්ම එවන් අවස්ථාවක් හදුනාගත් විටක ප්‍රතිචාර දැක්වීම යන ක්‍රියාවලීන්එකතුවක් ලෙස න්‍යෂ්ටික සුරක්ෂිතතාවය හඳුන්වාදිය හැකිය. 

Read more...
 

Training Course on Basic Radiation Protection - 2020

Sri Lanka Atomic Energy Board (SLAEB) has planned to conduct a three-day training course on “Basic Radiation Protection” from 08th to 10th December 2020.

The purpose of the training course is to provide Basic Radiation Protection knowledge with hands-on experience to the persons who are working or expect to work with ionization radiation.

More details are enclosed in the prospectus.

Interested individuals can apply for the course using the specimen of the application form. The duly filled application form shall be sent to,

 

Director-General,

Sri Lanka Atomic Energy Board,

60/460, Baseline Road,

Orugodawatta,

Wellampitiya,

through official channels confirming the payment of the course fee.

Application Deadline:05th of November,2020 

Read more...
 

Public Security & Humanitarian Safety

Sri Lanka Atomic Energy Board (SLAEB) had a preliminary discussion on Public Security and Humanitarian safety with the Ministry of Defence on 26th of August, 2020 at National Center for Non-Destructive Testing (NCNDT).

11

The discussion was regarding how radiation technology can support the national security. Today, as terrorists and drug dealers use more sophisticated techniques, the security systems must also be enhanced by the latest technology and solutions. The National Center for Non-Destructive Testing of SLAEB shared its’ knowledge and the experience with the security forces. Discussion room occupied by the participants of SLAEB, Sri Lanka Navy, Sri Lanka Air Force, Sri Lanka Army, Special Task Force and Sri Lanka Police.

Images courtesy American Science and Engineering, Inc.

Read more...
 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු දැනුම් කෝෂ්ඨාගාරයපිළිබඳ සටහනක්…

LIB

ශ්‍රී ලංකාවේ දැනට පවතින  පුස්තකාල වර්ග අතුරින් සුවිශේෂ පුස්තකාලයක් ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල පුස්තකාලය දැක්විය හැකිය.න්‍යෂ්ටික තාක්ෂණය සඳහාවෙන් වී ඇති මෙම පුස්තකාලය දැනට නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය තුළ පිහිටුවා ඇත. පුස්තකාලය  තුළ පොත් 2500 කටවඩා  අධික ප්‍රමාණයක් අන්තර්ගත වී අතරඒවා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ග්‍රන්ථ වේ. 

පුස්තකාලයෙහි විශ්ව දශම වර්ගීකරණය අනුව (Universal Decimal Classification - UDC)ග්‍රන්ථ වර්ගීකරණය කර ඇති අතර විෂය කොටස් බෙදා වෙන් කර ඇත්තේ පහත පරිදිය.නිර්විනාශකපරීක්ෂණ, වෛද්‍ය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, ආහාර ප්‍රවිකිරණය, විකෘති ශාක අභිජනනය, විකිරණ සැකසුම්, න්‍යෂ්ටික බලාගාර, විකිරණ ආරක්ෂණය, න්‍යෂ්ටික අනතුරු ප්‍රතිචාර, න්‍යෂ්ටික විලයනය හා න්‍යෂ්ටික නීතියයනුවෙනි.

වර්තමානය වන විට  ක්‍රියාත්මක වන පුස්තකාල සේවා අතර ග්‍රන්ථ බැහැරදීමේසේවය, ග්‍රන්ථ විමර්ශන සේවය, ඡායා පිටපත් සේවය, ප්‍රලේඛන සේවය, විමසීම් සේවය යනාදිය පෙන්වා දිය හැකිය.

ඒ අනුව න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පිළිබද දැනුම හා අවබෝධය ලබාදෙමින් ආයතනය තුළ රාජකාරි  හා පර්යේෂණ ක්‍රියාවලිය සඳහාමනා වූ දායකත්වයක් ලබා දීමට පුස්තකාලය සමත් වී ඇත.

 

සූර්යබලසුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙයි

 

minister

අභිනවයෙන් පත් වූ සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය සඳහා 2020-08-18 වන දින ආයතනය වෙත පැමිණියේය. මේ සඳහා විදුලිබල අමාත්‍යංශයෙහි අතිරේක ලේකම්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන්ද සහභාගී විය. 

එම අවස්ථාවට සහභාගී වෙමින් ආයතනයේ සේවකයන් වෙත රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරලීම සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගත යුතු බවත්, ඒ සඳහා වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය මෙන්ම ආයතනයේ සියලු දෙනාගේ කැපවීම, සහයෝගිත්වය, එකමුතුකම වර්ධනය කර ගනිමින් ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි බව එතුමා ප්‍රකාශ කරන ලදී.

ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මැතිතුමා, අධ්‍යක්ෂක ජෙනරාල් ටි.එම්.ආර්. තෙන්නකෝන් මහතා, අධක්ෂක මණ්ඩල සාමාජිකයින් හා ඉහළ කළමනාකාරීත්වය සමග දීර්ඝ වශයෙන් එතුමා සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව ආයතනයේ ප්‍රධාන විද්‍යාගාර වල කටයුතු නිරීක්ෂණයටද එතුමා එක්විය.

වසර පනහක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය             සඳහා විෂයභාර අමාත්‍යවරයෙකු සිය රාජකාරි භාරගත් ප්‍රථම දිනයේදීම පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර රාජකාරි වේලාවෙන් පසුව පැමිණ                 දීර්ඝ කාලයක් ගත කරමින් ආයතනය පිළිබඳව සොයා බැලීම සම්බන්ධව ආයතනයේ සේවකයන් සිය ප්‍රසාදය එතුමා වෙත පුදකර සිටින ලදී.

 

 

 

 

 

Training Course on QA/QC of Nuclear Instruments / Counting Systems for Technical Personnel in 2020.

This is to kindly inform you that Sri Lanka Atomic Energy Board (SLAEB) has planned to conduct the above training course from 24th to 26th November 2020.

The purpose of the training course is to provide theoretical knowledge and practical experience on Quality Assurance (QA)/Quality Control (QC) of nuclear and related measurement instrumentation used in laboratories. The Prospectus, Course Contents and a Specimen of Application form are attached herewith.

The course fee is highly subsidized and only limited number of persons can be enrolled. As such, it is kindly requested to make necessary arrangement with relevant institutes/departments/laboratories under your purview so that they can nominate their respective personnel. Then, they can apply the course sending duly filled application form to Sri Lanka Atomic Energy Board through official channels on or before 31th August 2020 for enrollment.

Attachments: Prospectus, Course Contents and a Specimen of Application

 

E Services

Educational Resource

Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday329
mod_vvisit_counterYesterday477
mod_vvisit_counterThis week2251
mod_vvisit_counterLast week7058
mod_vvisit_counterAll days19805259

Today: Oct 29, 2020

E-Magazine


Examination Results

Related Links

IAEA Logo
Logo Technical
Logo WHO
Logo UN Education Scientific
KOICA Logo
Logo JICA
NEWministry