Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
පිටු පෙළගැස්ම
නිතර අසන පැණ විමසීම්
මුල් පිටුව අපගේ සේවාවන් කර්මාන්ත යෙදවුම් අංශය

කර්මාන්ත යෙදවුම් අංශය

න්‍යෂ්ටික තාක්ෂණය යොදාගෙන කාර්මික ක්ෂේත්‍රය ගුණාත්මකභාවය ආරක්ෂාව හා ථලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම අංශය දායක වේ.

නිර්විනාශක පරීක්ෂණ අංශය

කර්මාන්ත ක්ෂේත්‍රයේ ථලදායිතවය වැඩිදියුණු කිරීමට නිර්විනාශක පරීක්ෂණ තාක්ෂණය යොදා ගැනීම සඳහා පරමාණුක ශක්ති අධිකාරිය මෙම අංශය ස්ථාපනය කර ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල තත්වය හා විශ්වාසනීයත්වය වැඩිදියුණු  කොට එමගින් කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ඇති ඉල්ලුම වැඩි දියුණු කිරීම අපගේ ඉලක්කයයි ”

නිර්විනාශක අංශයේ ක්‍රියාකාරකම්:

  • නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් පුහුණු කිරීම
  • නිර්විනාශක පරීක්ෂණ තාක්ෂණික ශිල්පීන් පුහුණු කොට සහතිත පත් ප්‍රධානය

නිර්විනාශක පරීක්ෂණ අංශයේ කාර්යය මණ්ඩලය :

  • ටී. එම්. ආර් තෙන්නකෝන් මයා ( බී. එස් .සී (ගෞරව)
    එම්. එස්. සී  (න්‍යෂ්ටික විද්‍යාව) M.phil (ද්‍රව්‍යමය ඉංජිනේරු)
    අංශ ප්‍රධාන
  • විරාජ් එදිරිසිංහ මයා බී. එස්. සී, එම්. එස්. සී  (න්‍යෂ්ටික විද්‍යාව)
    විද්‍යාතමක නිලධාරී
  • එම්. ඒ. කේ. ජයතිලක බී. එස්. සී
    විද්‍යාතමක නිලධාරී නිර්විනාශක අධීක්ෂණ සඳහා වගකීම් දරණ නිලධරයා
  • චන්දන සෙනෙවිරත්න මහතා (බී. එස්. සී)
    නිර්විනාශක පුහුණු කිරීම් සඳහා වගකීම් දරන නිලධරයා
  • ජනිත එදිරිසිංහ මහතා
    තාක්ෂණික සහාකාර
  • චම්පි නිරෝෂණී ලියනගේ
    කළමණාකරණ සහකාර

වැඩි විස්තර සඳහා:

ටී. එම්. ආර්. තෙන්නකෝන් මහතා,
අංශ ප්‍රධාන, එන්. ඩී. ටී අංශය,
පරමාණුක ශක්ති අධිකාරිය.
දුරකථන : 2533427-8,2533449,ෆැක්ස්    : 2533448
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

විකිරණ පිරිසැකසුම් අංශය

මෙම අංශයේ කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකාවෙ විවිධ ක්ෂේත්‍ර සඳහා ප්‍රවිකිරණ සේවා ලබාදීමයි. (වානිජ ක්ෂේත්‍රය ඇතුලුව)වෛද්‍ය උපකරණ නිෂ්පාදකයන් ආහාර අපනයනය කරන්නන් යනාදිය සඳහා ප්‍රවිකිරණ සේවා ලබාදීමට බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයක් (Multipurpose gamma irradiation facility -MGIF) ස්ථාපනයට කටයුතු යෙදෙමින් පැවති එමගින් ඉහත කී කාර්යට අමතරව මෙම යන්ත්‍රාගාරය පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගැනීම වටිනාකමින් වැඩි නිෂ්පාදන නිර්මාණයටත් බලාපොරොත්තුවේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 මැයි 18 වෙනි බදාදා, 10:38