Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
පිටු පෙළගැස්ම
නිතර අසන පැණ විමසීම්
මුල් පිටුව අපගේ සේවාවන් සාමාන්‍ය විද්‍යාත්මක අංශය

සාමාන්‍ය විද්‍යාත්මක අංශය

සාමාන්‍ය විද්‍යාත්මක අංශය න්‍යෂ්ටික උපකරණ  නඩත්තූව හා අලුත් වැඩියා කිරීමේ සේවා ,ද්විතීයික සමිමත විකිරණමිතික ප්‍රමිති පවත්වාගෙන යෑම සහ ක්‍රමාංකන සේවා, පුද්ගල විකිරණමිතික සේවා, පරිඝනක හා තොරතුරු තාක්ෂණ යෙදුම් භාවිතය, න්‍යෂ්ටික විද්‍යාව හා සම්බන්ධ තොරතුරු සැපයීම, මහජනතාව න්‍යෂ්ටික තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ සේවා  සාමාන්‍ය විද්‍යාත්මක අංශය මගින් සිදු ‍කරන ප්‍රධාන කාර්යයභාරයන් වෙයි.

ද්විතීයික සමිමත විකිරණමිතික ප්‍රමිති ,ක්‍රමාංකන සේවා, පුද්ගල විකිරණමිතික සේවා, පරිඝනක හා තොරතුරු තාක්ෂණ

හැඳින්වීම :

ශ්‍රි ලංකාවේ විකිරණ ප්‍රභව භාවිතා වන විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතන වල විකිරණ ආරක්ෂක කටයුතූ සදහා යොදා ගන්නා විකිරණ මනින උපකරණ ක්‍රමාංකන සේවා සපයන එකම ද්විතික සමිමත විකිරණ විද්‍යාගාරය අධිකාරිය සතු වේ. මෙම විද්‍යාගාරය මගින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකුලව විකිරණ ප්‍රමිතින් පවත්වා ගෙන යනු ලැබේ. විකිරණ සමඟ වැඩ කරන සේවකයන්  මහජනතාව හා පරිසරය අනවශ්‍ය ලෙස අයනීකරණ විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීමට විකිරණ ආරක්ෂණ සේවාවන් ක්‍රියාත්මක කිරීම සදහා  විකිරණමිතික ක්‍රමාංකන සේවා අත්‍යාවශ්‍ය වේ.

එමෙන්ම විකිරණ මගින් ප්‍රතිකාර කරන උපකරණවල විකිරණ මාත්‍රය මැනිමට යොදා ගන්නා උපකරණ සඳහා  ක්‍රමාංකන සේවා ලබා ගැනීමෙන් මෙම උපකරණ මගින් නිකුත් කරන විකිරණ ප්‍රමාණය නිවැරදිව මැන නිසි අයුරැ රෝගින්ට ප්‍රතිකාර සිදු කළ හැකිය. එම සේවාව මගින් විකිරණ ප්‍රතිකාර සිදු කරන රොහල් වල ගුණාත්මක තත්වය ඉහළ නැංවේ.

Services:

  • Provide calibration of radiation monitoring instruments for measurement of Ambient dose equivalent / rate, H*(10) for area / work place/ environmental monitoring instruments.
  • Provide calibration of personal monitoring instruments for measurement of personal dose equivalent/, Hp (10).
  • Provide calibration of portable surface contamination monitoring instruments.
  • Provide calibration of therapy level dosimeters in terms of absorbed Dose to water in a Co-60 beam.

Facility for calibration:

  • A gamma irradiator comprising of Cs-137 and Co-60 ,
  • X-ray system with ISO 4035-narrow spectrum for protection level beam qualities.
  • Reference and measuring instruments with ionization chambers.
  • Stability Check sources for all ionization chambers
  • Large area reference sources (ISO Classification: C.34645).

Protection level Dosimetry Calibration Procedure:

  • New operation quantities recommended by the ICRP are used for calibration of dose rate meters & personal dosimeters.
  • A Phantom (PMMA) of 20x20x15 cm3 is used to represent human torso with regard to back scattering of the incident radiation in calibration of individual monitoring.
  • Area monitoring instruments/dosimeters are calibrated in free air. Calibration factors at reference conditions (Ambient temperature 20 0C, Atmospheric pressure 101.325kPa Relation humidity 50%) are given when applicable.

How to obtain Protection level calibration services (calibration of radiation monitoring instruments) :

ක්‍රමාංකනයට එවනු ලබන උපකරණය අලුත් බැටරි කෝෂ යොදා, සම්පුර්ණ කරන ලද අයදුම්පත් 02 ක් සමග අප අධිකාරියට භාර දිය යුතුය (අදාල අයදුමිපත් www.aea.ac.lk යන අන්තර්ජාලයෙන් බාගත හැකිය).
යම් උපකරණයක් ප්‍රථම වරට ක්‍රමාංකන සේවා ලබා ගැනීමට අධිකාරිය වෙත යොමු කරන්නේ නම් එම උපකරණය සදහා වන අත් පොත්  පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

වැඩි විස්තර සඳහා විමසන්න.

ඊ-මේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , හෝ දුරකථන අංක 0112-2533427-8  Fax 0112533448n

  • Arrangements for Protection Level Calibration:

Arrangements for calibration must be made in advance by letter, fax: 011 2533448 , E-mail: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ ; or telephone- 011 2533427-8.

  • Therapy Level Calibration:

Calibration of Therapy Level dosimeters is provided in terms of Absorbed Dose to Water in a Co-60 beam as per IAEA Technical Report Series No. 398.

  • How to obtain Therapy level calibration service:

Duly completed Calibration Request Form in duplicate (Download Form) should be provided. An arrangement for calibration is made in advance by letter, fax, e-mail or telephone.

A date and service charges for calibration can be obtained from AEA by sending the Calibration Request Form through Email: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ or මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

පුද්ගලික විකිරණමිතික සේවාව

පරමාණුක ශක්ති අධිකාරියේ රෙගුලාසි වලට අනුකුලව විකිරණශිලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ යන්ත්‍ර භාවිතා කරන සියළුම පුද්ගලයන් අධිකාරිය මගින් අනුමත කරන ලද පුද්ගල විකිරණමිතික උපකරණ මගින් අධික්ෂණය අත්‍යාවශ්‍ය ‍ෙවි.  ශ්‍රි ලංකාව පුරා විසිරී සිටින දෛනික රාජකාරි කටයුතු සදහා විකිරණ යොදා ගන්නා සියළුම විකිරණ සේවකයන් සදහා  තාප සංදීප්ත විකිරණමිතික උපකරණ යොදා ගෙන අධික්ෂණ සේවාවන් පරමාණුක ශක්ති අධිකාරියේ සාමාන්‍ය විද්‍ය‍ාත්මක අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

පුද්ගල විකිරණමිතික සේවා ලබා ගැනීමට සුදුසුකමි ලබන සේවකයන් කවුරැන්දැයි බලමු ?

වසරකට යම් විකිරණ සේවකයකුද නිරාවරණය විය හැකි උපරිම සීමාවන් පනවා ඇති අතර  එම සීමාව  20 (20 msv) වන අතර එයින් 1/3 ක ප්‍රමාණයකට නිරාවරණය වියහැකි යයි අනුමාන කරන සේවකයන් හෝ විකිරණ ආරක්ෂණ අංශය මගින් නිර්දේශ කරන ය සේවකයකු ‍ෙවි නමි ඔවුන් මෙම සේවාව ලබා ගැනීමට  සුදුසුකමි ලබති.

මෙම සේවාව ලබා ගත හැක්කේ කෙසේද?

මේ සදහා අදාල පෝරමය පුරවා අයදුමි කළ යුතුය.මේ සමග අත්සන් කරන ලද තමාගේ ජීව දත්ත පෝරමයක්  හා පුද්ගලික දත්ත පෝරමයක්ද එවිය යුතුය. මෙම සේවාව ලබා ගැනීම අධිකාරියේ  වෙබි අඩවියෙන් ලබා ගත හැකි ලේඛණ

  • අවශ්‍ය තොරතුරැ සහිත පෝරම
  • අදාල රෙගුලාසිමය තොරතුරැ

මෙම පුද්ගල විකිරණමිතික සේවය ලබා ගැනීමට යම් අ‍ෙයකුට අවශ්‍ය නමි ඒ සදහා ගෙවිය යුතු සේවා ගාස්තු පිළිබද දැන ගැනීමට   මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ හෝ මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ යන ලිපිනය භාවිතා කරන්න.

න්‍යෂ්ටික ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබද අංශය

හැදින්වීම:

න්‍යෂ්ටික උපකරණ පිළිබද සහාය සේවා ලබා දීම තුලින් ශ්‍රි ලංකාව තුල න්‍යෂ්ටික  තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

ක්‍රියාකාරකම් :

  • න්‍යෂ්ටික ඉලෙක්ට්‍රානික උපකරණ භාවිතා කරන ආයතන වලට එම උපකරණ ප්‍රතිසංස්කරණයට හා නිසි ආකාරයට පවත්වා ගෙන යාමට එනමි නඩත්තුවට උදවු  කිරීම.

  • න්‍යෂ්ටික උපකරණ භාවිතය නඩත්තු කිරීම පිළිබද  පුහුණුව

(මෙම සේවාව විකිරණ මාපක, ගැමා ගණක පද්ධති වෙනත් න්‍යාෂ්ටික විශ්ලේෂණ පද්ධති සදහා පමණක් සීමා ‍ෙවි  එම උපකරණ එවීමට ප්‍රථම අංශ ප්‍රධාන අමතන්න.)

න්‍යෂ්ටික තොරතුරැ සේවාව:

  • මෙම තාක්ෂණික ක්ෂේත්‍රය ශ්‍රි ලංකාවේ සාමාජීය හා ආර්ථික සංවර්ධනය සදහා යොදා ගැනීම පිණීස විවිධ තල වල මහජනතාව එම යෙදීමි පිළිබදව දැනුවත් කිරීම.
  • ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය යොදා ගෙන න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමි යෙදීමි පිළිබදව ඉහත කී ලෙස මහජනතාව දැනුවත් කිරිම  ලෙස දැක්විය හැක.

අධිකාරියේ පුස්තකාලය:

  • න්‍යෂ්ටික තාක්ෂණය පිළිබද ලියැවුණු ග්‍රන්ත විශාල පුමාණයක් අඩංගු ග්‍රි ලංකා‍ෙවි  පිහිටි  එකම පුස්තකාලය මෙයයි.

ජාත්‍යයන්තර න්‍යෂ්ටික තොරතුරැ සේවාව (INIS): ( වැඩිදුර විස්තර සදහා : http://www.iaea.org/inisnkm/inis/aboutinis/overview.htm)

ජාත්‍යයන්තර න්‍යෂ්ටික තොරතුරැ පද්ධතිය යනු ජාත්‍යයන්තර පරමාණුක ශක්ති ඒජන්සිය මගින් පවත්වා ගෙන යනු ලබන  දත්ත පද්ධතියයි.

මෙහි න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමි යෙදීමි පිළිබද ග්‍රන්ත, පර්යේෂණ වාර්තා, පේටන්ටි වාර සගරා යන ඒවායේ  සාරංශ මෙ‍ම තොරතුරැ සේවා‍වේ අඩංගු ‍වේ. ‍මේවා ජාත්‍යයන්තර පරමාණුක ශක්ති ඒජන්සි‍ෙය් සාමාජික රටවලින් එවන විස්තර වන අතර එම රටවල පර්යේෂකයන්ගේ  ලිපි ‍වේ. ඒවායේ අදාල කෘති ප්‍රභවය මුදුත දිනය,  භාෂාව ආදිය යනුවෙන් විස්තර රැසක් දැකිය හැක.

ජාත්‍යයන්තර පරමාණු ශක්ති ඒජන්සියේ මෙම දත්ත පද්ධතිය භාවිතා කිරිමට අවශ්‍ය තොරතුරැ ලබා ගැනීම සදහා ශ්‍රි ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය විමසන්න.

අප විකිරණ මෙන් ක්‍රියාශීලි වෙමු
වැඩි විස්තර සඳහා: අංශ ප්‍රධාන ,සිරිල් කාසිගේ මහතා
(බී.එස්.සී. (විශේෂ) පේරාදෙණිය විශ්ව විද්‍යාලය, එමි.එස්.සී (කොළඹ විශ්ව විද්‍යාලය))

ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
දුරකථන :011 2534206, 2533427-8

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 අප්‍රේල් 18 වෙනි සදුදා, 09:36