Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
පිටු පෙළගැස්ම
නිතර අසන පැණ විමසීම්
මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය

ක්‍රියාකාරකම්:

අධිකාරි‍යේ ක්‍රියාකාරකම් අතර විද්‍යාත්මක සේ‍වාවන් සැපයිම, මිනිස් සමිපත පුහුණු කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීමට අපේක්ෂා කරන්නන් හට එහි නොයෙකුත් ආකාර වු යෙදීමි හඳුන්වා දීම. ජාතික අවශ්‍යතාවයන් සදහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු දියත් කිරීම හා විකිරණ හා විකිරණශීලී සමස්ථානික භාවිතා කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල ලෙස ආරක්ෂාකාරි ආකාරයට සිදු කෙරන බව සාක්ෂාත් කිරිම ඇතුලත් වේ.

අපගේ දැක්ම

අධිකාරියේ දැක්ම වනුයේ ජාතික අවශ්‍යතාවන්ට අනුකූල ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ආරක්ෂාව පෙරටුකොටගත් න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමි කටයුතු සදහා යොදා ගැනීමට අනුබල දෙන අංග සමිපූර්ණ ආයතනයක් බවට පත්වීමයි.
අපගේ මෙහෙවර

  1. ශ්‍රි ලකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සදහා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව උපරිම ආකාරයට න්‍යෂ්ටික තාක්ෂණය ‍යොදා ගැනීමට ආධාර දිම.

  2. විකිරණ සේවකයන් මහජනතාව හා පරිසරය අයනීකරණ විකිරණවල අහිතකර බලපෑමි වලින් ආරක්ෂා කිරීම සදහා  ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකුලව විකිරණ ආරක්ෂණ රෙගුලාසි  ක්‍රියාවට නැංවීම.

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 දෙසැම්බර් 23 වෙනි බදාදා, 14:13