Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
පිටු පෙළගැස්ම
නිතර අසන පැණ විමසීම්
  • Atomic Slide 1
  • NDT Inspection 1
  • NDT Inspection 2
  • LSD
  • Awareness

පරමාණුක බලශක්ති මණ්ඩලය

2014 අංක 40 දරණ පරමාණුක ශක්ති පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි.

විකිරණ හා විකිරණශීලී සමස්ථානික තාක්ෂණයට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, කාර්මික, වෛද්‍ය හා පාරිසරික ක්ෂේත්‍රවල සංවර්ධනය සහා විශාල වශයෙන් දායක විය හැකි අතර ඒ බව තහවුරු කිරීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වගකීමයි.

ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නව පනත

පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය කිරීමට හේතු වූ 1969 වර්ෂයේ අංක 19 දරන පාර්ලිමේන්තු පනත අවලංගු කොට 2014 අංක 40 දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම නම් ආයතන දෙකක් ස්ථාපනය කරන ලදී.

මෙම නව පනතට අනුකූලව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාතික සංවර්ධනය සහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමටත් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම අයනීකරණ විකිරණ හා  න්‍යෂ්ටික ප්‍රභව සම්බන්ධ නියාමන කටයුතු සිදු කිරීමටත් වගකිය යුතු වේ.

මෙම නව පනත 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මකයි.  

 

PROCUREMENT NOTICE FOR SCIENTIFIC EQUIPMENT

This content is available only in English language.

NDT E

For More Details

NDT S

වැඩි විස්තර සදහා 

 

Newly appointed Director General of SLAEB

This content is available only in English language.

Mr. Vajira Ariyaratna WADUGE has been appointed as the Director-General of the Sri Lanka Atomic Energy Board (SLAEB) since February 2017.

Mr. Waduge, graduated from the University of Peradeniya majoring Chemistry and then obtained his Master Degree in Analytical Chemistry from the University of Colombo. He has also been awarded with one year Fellowship at the European Joint Research Centre (JRC/Euroatom), in Italy, another year at the Japan Atomic Energy Research Institute (JAERI), in Japan, three months Fellowship in Analytical Chemistry at the Faculty of Physics and Nuclear Techniques of University of Krakow, Poland, and three months fellowship at the Seibursdorf laboratories of the International Atomic Energy Agency (IAEA) in Vienna, Austria. Additionally, he gained technical knowledge & research experience on the use of Nuclear Science and Technology through the participation in training courses and workshops organized by IAEA.

තව දුරටත් කියවන්න...
 

IAEA Expert mission to develop strategies for finding clean water for CKDu (Chronic Kidney Disease of unknown etiology) affected zones in Sri Lanka

This content is available only in English language.

201702071221150Isotope Hydrology Section of the SLAEB has also carried out studies in the CKDu affected The IAEA expert Dr. Hamid Marah from Morocco visited SLAEB during 6th - 10th February 2017 under IAEA/RCA project; RAS/7/030. The objective of the expert mission is to design research methodology using isotope and hydro-geochemical techniques for groundwater assessment in the dry zone of Sri Lanka.

තව දුරටත් කියවන්න...
 

Expert Mission to Establish Beta Spectrometric Technique in Sri Lanka

This content is available only in English language.

work group One of the major tasks of Sri Lanka Atomic Energy Board (SLAEB) is to establish nuclear analytical procedures needed for Socio – economic development of Sri Lanka.
The Life Sciences Division (LSD) of SLAEB has already established series of analytical procedures accredited as per ISO 17025 standards. These procedures are being used to fulfill regulatory requirement in the country. Especially it is needed to control the radioactive Cs-137 and Sr-90 levels in milk and other food items as per the Gazettes notification L.D-B. 36/ 21st July 1995
Although LSD has the capability and capacity to analysis Cs-137 it was necessary to establish analytical procedure for Sr-90 in milk as there was no laboratory in Sri Lanka for obtaining this service. It has now been able to establish Sr -90 analysis in milk food. Analysis by Beta spectroscopy with the technical support received nuclear the IAEA national project IAEA/SRL / 0011 titled “Upgrading Nuclear Analytical Capabilities of the SLAEB.”

තව දුරටත් කියවන්න...
   

E Services



Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday2332
mod_vvisit_counterYesterday20592
mod_vvisit_counterThis week2332
mod_vvisit_counterLast week107581
mod_vvisit_counterAll days3294306

Today: අප්‍රේ 30, 2017

Examination Results

වැදගත් වෙබ්අඩවි