අපගේ අනු අංශ

    වැඩිදුර තොරතුරු හා විමසීම්

  • තනතුරඅධ්‍යක්ෂක - ජාත්‍යන්තර සහයෝගීතා
  • නම රංජිත් බණ්ඩාර මහතා
  • දුරකථන අංකය 011-207-5230
  • ජංගම දුරකථන අංකය071-858-3132
  • ෆැක්ස් 011-253-3448
  • විද්‍යුත් ලිපිනය bandara@aeb.gov.lk

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සහ ශ්‍රී ලංකාව

න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සහයෝගිතාව වර්ධනය කිරීම තුළින් එම තාක්ෂණයේ සාමකාමී යෙදීම් ලෝකය වෙත උපරිම අයුරින් ලබාදීම උදෙසා පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත විද්‍යාත්මක ආයතනයකි.

ශ්‍රී ලංකාව සහ පරමාණුක බලශක්තිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව…

ලංකාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය) වර්ෂ 1957 සිට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) සාමාජිකත්වය උසුලනු ලබයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) යනු න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන ගෝලීය කේන්ද්‍රස්ථානය වන අතර න්‍යෂ්ටික තාක්ෂණයන්හි ආරක්‍ෂිත, සුරක්‍ෂිත හා සාමකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන එකසත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයකි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා,  ජාතික අවශ්‍යතා හා ප්‍රමුඛත්වයන් මත පදනම් වූ දස  වසරක  (ජාතික සංවර්ධන සැලැස්මක් නිර්මාණය කළේය. ඒ සඳහා  ජාතික සංවර්ධන සභාව වෙත  1957 වසරේදී පරමාණුක ශක්තිය පිළිබද තාක්ෂණික කමිටුව විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සැකසුණු ජාතික සංවර්ධන සැලැස්ම  ඔස්සේ රටෙහි වෛද්‍ය, කෘෂිකාර්මික හා පතල් කැනීම් යන අංශයන්හි න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදීම් භාවිතයට ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලදී.

වර්ෂ 1957 දී ලංකාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ  (IAEA) සමාරම්භක සාමාජිකයෙකු ලෙස සාමාජිකත්වය ලබාගැනීමත් සමඟ  ලංකාව තුල  න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ආරම්භය සනිටුහන් විය.

 ඉන් ඉක්බිතිව 1962 කොළඹ විශ්වවිද්‍යාලය අනුබද්ධිත මධ්‍යස්ථානයක් හා 1969 අංක 19 ගෙන ආ පනත පදනම්ව 1970 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය යන කරුණු ඉහත කමිටුවේ යෝජනා වලින් ජාතික සංවර්ධන වැඩ මත පදනම්ව ඉදිරියට ගෙන යාමට ඉවහල් විය. පරමාණුක බලශක්ති අධිකාරි පනත මගින් පරමාණුක බලශක්ති අධිකාරිය AEA වෙත ප්‍රධාන වගකීම් දෙකක් පවරා ඇත. එනම්, ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රයෝජනය සඳහා න්‍යෂ්ටික තාක්‍ෂණය භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම සහ විකිරණ හා විකිරණශීලී සමස්ථානික භාවිත කරන කම්කරුවන්ගේ ආරක්ෂාව සහ මහජනතාවට හානිකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම, අයනීකරණ විකිරණය යනාදිය පෙන්වා දිය හැකිය.

වර්තමානයේ විදුලිබල අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  (SLAEB) කේන්ද්‍රස්ථානය ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පෙන්වා දිය හැකිය.  එමෙන්ම, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ජාත්‍යන්තර සහයෝගීතා අංශය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙහි  (IAEA) ජාතික සම්බන්ධතා කාර්යාලය ලෙස ක්‍රියා කරයි.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ තාක්ෂණික සහයෝගීතා අංශය මගින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්‍ෂණය සුරක්‍ෂිත, ආරක්‍ෂිත හා සාමකාමී ලෙස භාවිත කිරීම සඳහා තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයට මහත් සේ පිටුවහලක් ලැබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ  ඔස්ට්‍රියාව හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ සම්බන්ධීකරණය වී ඇත.

Sri Lanka’s status on the international legal instruments adopted under the auspices of the International Atomic Energy Agency (IAEA) in the areas of safety, security and nuclear liability. The country is still not party to the Convention on the Physical Protection of Nuclear Material (CPPNM) and amendment to the Convention on the Physical Protection of Nuclear Material (ACPPNM) as well as the Joint Convention and the nuclear liability instrument(s). The Government has expressed its commitment to conclude an Additional Protocol (and is also consider the Agreement on the Privileges and Immunities of the International Atomic Energy Agency).

Sri Lanka has recognizes and signed Application of Safeguards in connection with the Treaty on the Non-Proliferation of Nuclear Weapons (NPT) since 1984.

In addition, Other relevant instruments include the P & I (Agreement on the Privileges and Immunities of the [IAEA] (INFCIRC/9)), in respect of which Sri Lanka is not Party; the RSA (Revised Supplementary Agreement Concerning the Provision of Technical Assistance by the IAEA), in force since 1979-09-18; and the Regional Co-operative Agreement for Research, Development and Training Related to Nuclear Science and Technology, in force since 2018-10-02. A political commitment has been made to the supplementary Guidance on the Import and Export of Radioactive Sources but not to the supplementary Guidance on the Management of Disused Radioactive Sources, pursuant to General Conference Resolutions GC(48)/RES/10.D and GC(61)/RES/8.2, respectively

In 1974, Pakistan, Bangladesh, Nepal, Sri Lanka, and the Maldives supported  Resolution 3265B at the United Nations General Assembly, which called for the “establishment of a Nuclear-Weapon-Free Zone (NWFZ) in South Asia.” This regional support for a NWFZ was largely a reaction to India’s first nuclear Weapon tests (“Smilling Buddha”), which took place in 1974. Accordingly, India opposed the United Nations resolution at the time. However, given that India and Pakistan have now joined the nuclear club and are expanding and modernizing their nuclear arsenals, the establishment of a regional NWFZ in South Asia remains a distant reality.

Sri Lanka was one of the earliest supporters of NWFZs. At the 1964 Non-Aligned Summit in Cairo, a comment made by Ceylon (Later Sri Lankan) Prime Minister Mrs.Sirimavo Bandaranaike led the summit to issue a declaration in favor of global “denuclearized zones.” However, given the current impasse on a South Asian NWFZ, Sri Lanka should look to formulate a single-state NWFZ. This would have immediate implications on the growing trend towards the nuclearization of the Indian Ocean. Without well-managed and open lines of communication from their respective command and control structures, maritime encounters between India and China and India and Pakistan in the Indian Ocean are fraught with potential for inadvertent conflict escalation. As a country that is increasingly looking to expand its regional and global trade links with an emphasis on shipping, tourism, and industrial zone, Sri Lanka should implement a single-state NWFZ as a step towards safeguarding its commercial and territorial security.

At present, Sri Lanka Atomic Energy Regulatory Council (SLAERC) is the regulatory authority in Sri Lanka for control of radioactive & nuclear material. As the regulatory authority the Council has direct contact with International Atomic Energy Agency (IAEA) for matters connected with radiation safety, safeguards and import and export control of sources. And also, the Council is the contact point for Sri Lanka for the following conventions.

  • Convention on Early Notification of a Nuclear Accident since 1991
  • Convention on Assistance in the Case of a Nuclear Accident or Radiological Emergency since 1991
  • Convention on Nuclear Safety since 1999
  • Application of safeguards in connection with the treaty on Non-Proliferation of Nuclear Weapons since 1984

Furthermore, in February 2015 the Sri Lanka government signed a nuclear cooperation agreement with India. It is concerned with capacity building and training in peaceful application of nuclear Science, especially the use of radioisotopes, nuclear safety, radioactive waste management, radiation safety and nuclear security. In April 2015 it signed a nuclear cooperation agreement with Pakistan.

IAEA Assisted Projects

International Cooperation Division of Atomic Energy Authority (AEA) functions as the National Liaison Office to the International Atomic Energy Agency (IAEA). Through the IAEA Technical Cooperation Division, International Cooperation helps to sustainable socioeconomic development in the secure, safe and peaceful use of Nuclear Science and Technology by following programme.

  1. National Technical Cooperation Projects
  2. Regional Technical Cooperation Projects
  3. Inter-Regional Technical Cooperation Projects
  4. Research Contract Programme (Coordinated Research Projects)                                                                                                                        

These projects provide vast opportunities to develop man power through Training Courses, Workshops, Conferences, Fellowships and Scientific Visits and supply necessary equipment to implement the projects in the country. Apart from participation in IAEA Programme the cooperation with Republic of Korea (KOICA, RCARO and KIRAMS) Japan (MEXT, NIRS) and development of bi-lateral cooperation in the field of Nuclear Technology for peaceful application with IAEA Member States are highlighted